Tuesday, October 20, 2009

13 ‍වෙනිදා අපි විසිර ගියේ නිකමිම නෙවෙි ප්‍රදීප් සර්ගේ හිතේ පොදි බැදගෙන තිබුනු අශාවකුත් මල් පළ ගල්වගනම. ඵ් කියන්නේ ශ්‍රි ලංකාවෙි පලමු වරට නිකුත් වුනු රණවිරැවන් 25 දෙනකුගේ බිහිසුනු යුද අත්දැකීමි ඇතුලත් ශරිරාංග ජුඡාකරමින් මවිබිම රැකිමට උරදුන් විරැවන්ගේ අත්දැකීමි නමින් දැවැන්ත පොත් රාජයකුත් නිකුත් කරමින් හැබැයි මයාලට පොත බලන්න නමි අපේ ප්‍රදිප් සර්ගේ වෙබි සයිඩි ඵකට යන්න වෙනවා වැඩි විස්තරත් ඵයාගෙන්ම තමා.වෙබි ඵක තමාwww.pradeepdesilva.com ගිහිල්ලම බලන්ඩකො..........................

No comments:

Post a Comment