Monday, October 26, 2009

If you don't have sinhala FONT to read this please download sinhala FONT here


කෙලඹ නගරේ පුල් හොල්මන් කිලෝ මිටර් 2ක් යන්න පැය 2ක් විතර යනවා ලෝකෙම තියෙන කසිකබල් වාහන ටික ලංකාවට ගෙනාවට පාරවල් වැඩිවෙන්නේ නෑනේ. සුවර් කරලා ගමනක් වෙලාවට යන්න බැහැ . බොසාට හොරෙන් පැන ගත්තේ පටි ගාල ඵන්න කොහේද ඉතිං ට්‍රපික් ට්‍රපික් අන්තිමට කේක් කිලෝ ඵකකුත් අරං තමයි වැඩපලට ගියේ.පොඩි ෂේප් ඵකකට අනේ ඉතිං ශ්‍රි ලංකාවට වෙවීචි දේ . වෙඩිතියලා මරනව.මුහුදේ ගිල්ලෝලා මරනවා.පුචිවනවා. ධර්ම රාඡ්‍යයට වෙචිච දේ. උදේට ගෙදරින් ගියාට ඵනඵක අන් සුවර් 88-89 හොදයි වගේ පස්සේ ලියනවා වැඩ වැඩි අප්පා

No comments:

Post a Comment