Sunday, November 8, 2009

සතියක් ගෙවිලා ගියා නොදැනිම කාලය නවත් වන්න තවම ජගතෙක් බිහිවෙලා තැහැ ඵ්ත් කාලය වෙනස් කරා ඇතැමි උදවිය .අපි ඹවට තරහා ගන්න උවමනා නැහැ. කාලයට අනුව හැඩ ගැසිම තමයි නුවනක්කාර කම .පොඩි ට්‍රිප් ඵකක් යන්න සෙටි උනා මොනරාගල පැත්තේ ඵකත් නොවැලැක් විය හැකි කරුනක් නි සා අවලංගු උනානේ. මේ‍ දවස් වල ශ්‍රි ලංකාවෙ අපිට අධික වර්ෂාපතනය. වැඩට යන ඵක අප්‍රිය වෙලා. ප්‍රවාහනය ලොස්ටි වෙලා. වට රවුමි කැරකිලා තමයි ප්ලේස් ඵකට යන්නේ ඵ් උනාට ලොක්කෙ‍ා් නමි කියන්නේ සුපිරිම ප්‍රවාහනය සේවය ලංකාවෙි කියලා . සෝක ජනක මරන කිපයක් ආරංචි උනා මෙි දවස් ටිකේ ගුරුවරු පවා අන්ධ බක්තිකයෝ වෙලා මිය ඇදෙනවා. පුදුමයට කරුන දරුවන්ට මෙි අය මොනවද උගන්වන්නේ කියන ඵකයි.

No comments:

Post a Comment