Wednesday, November 18, 2009

ග්‍රි ලංකාව නමි රටෙ මෙතෙක් බිහි උනු යුද නායකයන් අතරින් විශිස්ඨම යුද නායකයා පසු ගිය දිනක සිය දුරයෙන් ඉල්ලා අස්උනා. යුද සෙබලෙක් හැටියව මට නමි හරිම වෙිදනයි. මෙකද මෙි වගේ නායකයින් බිහි වෙන්නේ කලාතුරකින්. ඹබගේ දක්ශතා අප හොදින් දනිමු. ඹක තමයි අපේ රටෙි හැටි. දක්ෂයා කැලේ .අදක්ෂයා වැඩ .වැඩ ඉතිං කොට උඩ. ඹබ අප රටට නොවටිනා උනාට ලෝකයට උතුමි මිනිසෙකි .ඵ් බව දන්නෝ දනිති. තව දුරටක් ඹබගේ සේවය අපට අවැසි බව නියම ග්‍රි ලාංකික යන්ගේ පොදු මතයයි . ඹබ ලේ රසට ඉව අල්ලන හිවලුන්ගේ ගොදුරක් බවට ඹබ පත් නොවෙිවා. මාගේ පරමායන පැතුම ඵයයි. ඹබ ගොදුරැ කර ගැනිමට තවමත් කොටි. වලසුන් . ඉව අල්ලන බව ඹබ නොදන්නවා නොවෙි. ඹබ බුද්ධිමත්ය . ගුන ගරුකය අතැමි අයට මිරිස්ය .ඹබට ජයෙන් ජය වෙිවා.මාගේ මෙවර විශේෂ ලිපිය සිය දුරයෙන් සමුගත් ජනරාල් සරත් පොන්සේකා රණවිරුවා වෙනුවෙනි.

No comments:

Post a Comment