Saturday, November 21, 2009

මගුල් ගෙදරක යනවට වඩා මල ගෙදරක යන ඵක හොදයි කියලා යේසුස් වහන්සේ යමි තැනක කියලා තියෙනවා ..මෙකද අපි හැමෝම දවසක මැරෙන නිසා .මම බුද්ධාගමෙි උනාට ඵතුමා කිවු දේ මොන තරමි සත්‍යද. මිනිසු මෙ දේ තෙරුමි නොගන්න ඵකයි ප්‍රශ්නය. සමහරු නමි කවදාවත්ම නොමැරෙන ලෙස ජිවත් වෙන්න උත්සාහ කරනවා.බලය තියෙන ඵකා බලය රැකගන්න නොකරන දෙයක් නැහැ.බලය නැති ඵකා බලය ගන්න නොකරන දේකුත් නැහැ.නිතියේ බලය අවම වෙලා .කිරි දරුවෝ දුෂනය කරලා මරලා විසිකරනවා...දහදුක් විදලා දරුවෝ හදපු අමිමලා බස් හොල්ටි වලඅපා දුක් විදි නවා...සමාජය විසයි.කවුරුවත් මෙවට පිලියමි හොයන්නේත් නැහැ මොකද තමනුත් මෙි දේවල් වලට වක්‍රව හෝ හවුල් නිසා.කාට හොරෙන් මොනා කලත් උඩ ඉන්න අය බලන් ඉන්නවා දවසක ඵ් අයට අවනත වෙන්නම වෙනවා...අමිමලා සිහි වෙනවා ඵදාට සුවර්ම සුවර්

No comments:

Post a Comment