Saturday, December 12, 2009

අපි ගියානේ පොඩි ආතල් ඵකක් ගන්න කුකුලේ ගග. මෙි පින්තුරය ඵහේදි ගත්ත ඵකක් හැයියි මෙි
ඇල්ලේ නම නමි මම දන්නේ නැහැ. මට මතක නැහැ. උදේ 10 වෙනකොට ඵහේ. විදුලි බලාගාරය බලන්න නමි අවසර නැහැ. හරි ලස්සන පැත්ත මම දන්න තරමට අපේ සාම සාදක හමුදාවට යන සෙබලු පුහුනු කරවිවෙත් ඵහේ තමයි. සුපිරි හෝටල්' නාන තටාක' ඵහෙමත් තියෙනවා කලුතර සිට කි.මි 20 විතර යන්න ඹනේ ප්ලේස් ඵකට. විනෝද වෙන්න කන්ඩායමි වශයෙන් සතුටු වෙන්න හොද පරිසරය නවාතැන් පහසුකමි හොටෙල් ඵක සතුයි .හොටලය නඩත්තු වෙන්නෙත් හමුදා සාමාජිකයින් අතින් . තව විස්තර ගොඩයි 5 විතර පිටත් වුනා අපසු ඵන්න රැ11 විතර වුනා ගෙදර ඵද්දි. වාහනයක අගය දැනුනේ හෝමාගම බස් නැතුව චාටර් වෙද්දි තමයි. කොහොම උනත් හොද ගමන.පත්තරේක දැක්කා මෙම ව්‍යපෘතියෙනුත් කෝටි ගානක් වමට ගහලලු නොගහන තැනක් තියෙන වනමි ඵකනේ පුදුමෙි නේ.

1 comment:

  1. බොහොම හොඳයි ඔබගේ ලිපි. නිරතුරුවම මෙම ලිපි මම කියවනවා... ඒ ගැන අනිත් අයටත් දැනුම් දෙනවා.. හොඳ ලිපි ලෝකයට ඉදිරිපත් කරන්න හැකිවේවායි ඔබට මම සුබ පතමි...

    ප්‍රදීප් ද සිල්වා..

    ReplyDelete