Saturday, December 26, 2009

කලා කරුවන්ගේ අශිස්ට රංගන.................... කලා කරුවන් යනු මිනිස් සිතට යමි පනිවිඩක් ලබා දිය හැකි සං‍වෙිදි පිරිසක් යැයි අප සිතා සිටියෙමි. ඵය ඵසේ නොවන බව මැතකදි පටන් රුපවාහිනියේ දිස්වන රුප රාමු වලින් මනාව පැහැදිලි වෙි.කලා කරුවා දේශපාලනි කරනිය වුයේ අද ඊයේ නොවන බව මා දනිමි . ඹවුනට මිනිසුන් ආදරය කරන බවද මම දනිමි..ඵහෙත් දේශපාලන ගැත්තන් විම ඹබද මාද අනුමත නොකරන බව හොදාකාරවම දනිමි සැමගේ හදවතෙහි ජිවත් වු කලා කරුවා අද කොටසකගේ පමනක් ප්‍රසාදයට පත්‍ර විම ආරමිභ කර ඇත.ඵය ඹවුන්ගේ පරිහානිය බව මාගේ මතයයි ;වසර 40 යුද වැදි සෙන්පතියකු ඇසේ සිට පටිට ගැසිමට ඵක්වන ලෙස ඵක් කලාකරුවෙක් අරාධනා කරුනු දැක මා මවිතයට පත් විමත් සමග සමස්ත කලා කරුවන්වම අප්‍රිය වන්නට විය. වෙනදා මග තොටෙදි දුටු විටදි අචාර කල ‍ජනයා හෙට ඹවුනට කෙල ගසනු නොඅනුමානය.ඹවුන්ගේ නව නිල නාමය බත් ගොට්ටන්ය.හදවතින් දුක් වන්නේ මෙි නිසාය.

No comments:

Post a Comment