Friday, January 1, 2010

ලැබුවාවු 2010 නව වසර ශ්‍රි ලංකා වසි සියලුම දෙනාටත් සමස්ථ ලෝක වාසි සියලුම දෙනාටත් සතුට සමිපත සපිරි ශ්‍රි සුභ අලුත් අවුරුද්දක් වෙිවායි ඵක සිනින් ප්‍රාර්ථනා කරමි. අපිත් පුලුවමි විදියට අවුරුද්ද සැමරුවා .දරුවන්ට මෙි දේ මොකක්ද කියන අවබෝදය දෙන ගමන් චාරිත්‍ර පිලිබද දැනුමක් ලබා දිම මගේ ප්‍රධාන අරමුන උනා.හෙට දවස සුභ විම අපි කාගෙත් බලා පොරොත්තුව මාත් ඵලෙසින්ම සිතනවා.

1 comment:

  1. ඔබටත් ඔබේ පවුලේ අයටත් සුබ අලුත් අවුරුදුදක් පතමි.
    මගේ සිහිනය හිතේ තිබූ බලාපොරොත්තුව නිසි ලෙස සැබෑ කරන රණවිරුවෙක් ලෙස මම ඔබ දකිමි. එය මට විශාල සතුටකි. ඔබ ඇතුලත් කරන තොරතුරු මා කියවන්නේ ඉතාමත් ආශාවෙනි. ඔබ ගැන අන් අයටත් මම දැණුම් දෙන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.

    ඔබගේ අසහස් දිගටම වෙබ් අඩවියට ඇතුලත් කරන්න...

    ඔබට ජය පතමි...

    ප්‍රදීප් ද සිල්වා
    නිර්මාතෘ
    ආබාධිත රණවිරු තොරතුරු තාක්ෂණ වැඩසටහන

    ReplyDelete