Sunday, January 24, 2010



4 වැනි සමාජිකත් ගුවනට.................මගේ පවුලේ පිරිමි සහෝදරයින් සතර දෙනෙක් වන අතර ලාබාලතම සහෝදරයා 01-22 දින ගුවන් හමුදා සෙබලෙකු වශයෙන් විසර ගිය අතර ඵදිනට අප ඵක්වුයේ ඉනාමත් සතුටින් බව කිව යුතුය.සියලුම සහෝදරයින් ආරක්ෂක අංශයේ සේවය කිරිම සතුටක් වන අතර පුතුන් සතර දෙනකුම යුද පිටියට දායාද කල අප දෙමාපියන්ව ඉතා ‍ආදරයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.ආදරනිය සහෝදරය නුමට කල යුතු දේ බොහෝ ඉතිරිව ඇත.සිත ගත ශක්තිමත්ව ඉදිරියට යනු මැන. මිනිසුනට මිනිසුන් ලෙස ජිවත් විමට අයිතිය සාදාා දෙන්න. ඹබටත් මිතුරු සෙබල කැලටත් අපගේ ප්‍රනාමය.

No comments:

Post a Comment