Saturday, February 6, 2010

තවත් අහිංසකයකුගේ හුස්ම පොද උදුරා ගත් පුවත අසා සිත් වෙිදනා දෙන්න උනා .තවකෙකු රජ වන්නට තවතෙතුගේ ජිවිතය උදුරා ගැනිම තකතරමි පාපිස්ඨද ...නිවහල් දේෂයක් ගොඩ නගන්නට වෙර දැරු චන්ද්‍රදාස සහෝදරය නුබ වැන්නවුන් මරා දැමිය නොහැක ....පාපතරයින් හෙට ගැන සිතුයේ නමි ඹබ අදත් අප අතරය. විවිධ මත දරන්නට දැන් නොහැකි බව අප පසක් කර ගත යුතුව ඇත. ජාති ..ආගමි...කුල නොබලා රට ගැන සිතු නුබ වෙිදනා විද මිය ගියේ කා වෙනුවෙන්ද...........අමිබලන්ගොඩ නාගරික මන්ත්‍රි චන්ද්‍රදාස නයිදුමාවඩු සහෝදරය නුබට නිවන් සුව අත්වෙවා. මෙවන් අකල් මරනයන්ට මතු ආත්මයන් වලදි වත් ගොදුරු නෙවෙවායි පතමි...මෙම සටහන නුබට උපහාරයක්ම වෙිවා.....................

No comments:

Post a Comment