Friday, March 12, 2010

පොඩි ආතල් ඵකක් පස්සේ විස්තර ලියනවා...........

Monday, March 1, 2010

පුංචි විර වරුනි නුබලාට අපේ අචාරය..................තම නැගනිය ලිදට වැටිමෙන් ලිදේ ගිලිමට නොදි ජිවිතය බෙිරා ගැනිමට සමත්වු පුංචි විරයන් දෙදනෙකු පිලිබද කතාව අද දැන ගන්නට ලැබුනා. ඉතා සංවෙගි කතාවක් වු ඵම පුවත අප සැමට කදිම ආදර්ශ ගෙන දෙන්නකි. සහෝදර ප්‍රෙමය මනාවට ඉස්මතු ව පෙනෙන්නාවු මෙම සිදුවිමෙිහි ආදර්ශයට ගත යුතු ක්‍රියා කලාප කිහිපයක්ම පවති. පලමු කාරනය ඵ් පුතාගේ සහෝදර කම. දෙවැන්න ලිදට පනින වාට වැඩිය ඉනිමග පාවිවිචි තරමු යැයි දුන් අවවාදය .තෙවැන්න ඹවුන දිරිමත් කරන්න පංසලේ හාමුදුරුවෝ ගත්ත ක්‍රියා මාර්ගය. මෙම කාරනා ඵකිනෙක ගෙන බලද්දි නම ජිවිතය ගැන නොසිතා ලිදට පැන තම නැගනිය බේරා ගනිමි යැයි සිතමින් සිය සහෝදරත්වයේ අගය පෙන්වා දිම ඉතා වැදගත්. ඵ් වගේම කෙටි තින්දුවක් ගනිමින් ඉනිමග භිවිනා කර සිය හිතවතාට දුන් සහයෝගය අගය කලම යුතුය.
ක්‍රියාදාමය ඵලෙස සිදුවෙද්දි ගරු ස්වාමින් වහන්සේද ඹවුන් දිරි මත් කර පිරිත් නුලක් පැලද විමද ඉතා කාලෝචිත යැයි මා සිතමි. ඵකිනෙකිනාගේ උවමනාවන් වෙනුවෙන් හාමුදුරුවරු පෙලිමි කිරිමට දගලන හිමිවරුන්ට වඩා ඹබ වහන්සේ සිය දහස් ගුනයක් අගනේ යැයි මට සිතේ ඵම පුවත් පතේම සිය දරවා මර ගෙවත්තේ වල දමා හොර සැමියා හා යහපත් ජිවිතයක් පතපු මවයි තම නංගි වෙනුවෙන් තම ජිවිතය පුදන්න හදපු චුටි පුතයි අතර කෙතරමි පරතරයක් තිබෙද........තම නැගනියට ආදරය කරන නුබ හෙට මිනිසන්ට ආදරය කරයි.....මිනසුන්ට ආදරය කරන නුබ මුලු ාලාකයටම ආදරය කරාවි........ පුංචි පුතේ ඹබට සුභ පැතුමි......