- 'විනීත රියදුරන් සාදරෙන් පිලිගනිමු'මෙම පුවරුව අපි දකින්නේ ශ්‍රි ලංකාවෙි ප්‍රධාන නගර වලට ප්‍රවිස්ඨ විමත් සමගය. ඵත් කෝ විනිත රියදුරෝ.අවිනිත රියදුරු වරු නමි ඹන තරමි .කහ ඉර තුල මිනිසුන් අනතුරු වලට ලක් කර මරා දමන මරන අතින් ඉහලම තැනක අපි ඇති මගේ හිතේ.අකමැත්තෙන් උනත් ලංකාවෙි ප්‍රවාහන කටයුතු අන්තිමයි කියලා කියන්න වෙනව මම පහෙම කියන්නේ ලගදි දවසක වැඩට යද්දි උදේට ඉතිං හරි බිසි නේ..කොහෝම හරි රියදුරු මහත්තයා පොඩි සෙල්ලමක් දාලා ඉස්සර කරා පිටුපසින් ආව හදයා ඇහුව 'කොහේද යන්නේ" කියලා පාසල් සිසුන් ගුරුවරු පිරිලා හිටියා උගත්තු විද්වත්තු ඵහෙමත් ඉන්න ඇති .ඵ් කිසිවක් ගනං ගත්තු නැති අපේ රියදුරා අමිමගේ පදේ තියලා කිවෙි කිසිම පැකලිමකින් තොරව සියලු දෙනා මුනෙන් මුහුන බලා ගත්තත් නිහඩව සිටියා මන්ද යත් ඹවුන් මහ මග ගනං කරුවන්ය.අප ඹවුන්ගේ යටත් වැසියන්ය.ඹහොම යංඹය ඵකක් තව දහසක් විතර ඇත.
Thursday, November 26, 2009
Saturday, November 21, 2009
මගුල් ගෙදරක යනවට වඩා මල ගෙදරක යන ඵක හොදයි කියලා යේසුස් වහන්සේ යමි තැනක කියලා තියෙනවා ..මෙකද අපි හැමෝම දවසක මැරෙන නිසා .මම බුද්ධාගමෙි උනාට ඵතුමා කිවු දේ මොන තරමි සත්‍යද. මිනිසු මෙ දේ තෙරුමි නොගන්න ඵකයි ප්‍රශ්නය. සමහරු නමි කවදාවත්ම නොමැරෙන ලෙස ජිවත් වෙන්න උත්සාහ කරනවා.බලය තියෙන ඵකා බලය රැකගන්න නොකරන දෙයක් නැහැ.බලය නැති ඵකා බලය ගන්න නොකරන දේකුත් නැහැ.නිතියේ බලය අවම වෙලා .කිරි දරුවෝ දුෂනය කරලා මරලා විසිකරනවා...දහදුක් විදලා දරුවෝ හදපු අමිමලා බස් හොල්ටි වලඅපා දුක් විදි නවා...සමාජය විසයි.කවුරුවත් මෙවට පිලියමි හොයන්නේත් නැහැ මොකද තමනුත් මෙි දේවල් වලට වක්‍රව හෝ හවුල් නිසා.කාට හොරෙන් මොනා කලත් උඩ ඉන්න අය බලන් ඉන්නවා දවසක ඵ් අයට අවනත වෙන්නම වෙනවා...අමිමලා සිහි වෙනවා ඵදාට සුවර්ම සුවර්
Wednesday, November 18, 2009
ග්‍රි ලංකාව නමි රටෙ මෙතෙක් බිහි උනු යුද නායකයන් අතරින් විශිස්ඨම යුද නායකයා පසු ගිය දිනක සිය දුරයෙන් ඉල්ලා අස්උනා. යුද සෙබලෙක් හැටියව මට නමි හරිම වෙිදනයි. මෙකද මෙි වගේ නායකයින් බිහි වෙන්නේ කලාතුරකින්. ඹබගේ දක්ශතා අප හොදින් දනිමු. ඹක තමයි අපේ රටෙි හැටි. දක්ෂයා කැලේ .අදක්ෂයා වැඩ .වැඩ ඉතිං කොට උඩ. ඹබ අප රටට නොවටිනා උනාට ලෝකයට උතුමි මිනිසෙකි .ඵ් බව දන්නෝ දනිති. තව දුරටක් ඹබගේ සේවය අපට අවැසි බව නියම ග්‍රි ලාංකික යන්ගේ පොදු මතයයි . ඹබ ලේ රසට ඉව අල්ලන හිවලුන්ගේ ගොදුරක් බවට ඹබ පත් නොවෙිවා. මාගේ පරමායන පැතුම ඵයයි. ඹබ ගොදුරැ කර ගැනිමට තවමත් කොටි. වලසුන් . ඉව අල්ලන බව ඹබ නොදන්නවා නොවෙි. ඹබ බුද්ධිමත්ය . ගුන ගරුකය අතැමි අයට මිරිස්ය .ඹබට ජයෙන් ජය වෙිවා.මාගේ මෙවර විශේෂ ලිපිය සිය දුරයෙන් සමුගත් ජනරාල් සරත් පොන්සේකා රණවිරුවා වෙනුවෙනි.
Sunday, November 8, 2009
සතියක් ගෙවිලා ගියා නොදැනිම කාලය නවත් වන්න තවම ජගතෙක් බිහිවෙලා තැහැ ඵ්ත් කාලය වෙනස් කරා ඇතැමි උදවිය .අපි ඹවට තරහා ගන්න උවමනා නැහැ. කාලයට අනුව හැඩ ගැසිම තමයි නුවනක්කාර කම .පොඩි ට්‍රිප් ඵකක් යන්න සෙටි උනා මොනරාගල පැත්තේ ඵකත් නොවැලැක් විය හැකි කරුනක් නි සා අවලංගු උනානේ. මේ දවස් වල ශ්‍රි ලංකාවෙ අපිට අධික වර්ෂාපතනය. වැඩට යන ඵක අප්‍රිය වෙලා. ප්‍රවාහනය ලොස්ටි වෙලා. වට රවුමි කැරකිලා තමයි ප්ලේස් ඵකට යන්නේ ඵ් උනාට ලොක්කෝ නමි කියන්නේ සුපිරිම ප්‍රවාහනය සේවය ලංකාවෙි කියලා . සෝක ජනක මරන කිපයක් ආරංචි උනා මෙි දවස් ටිකේ ගුරුවරු පවා අන්ධ බක්තිකයෝ වෙලා මිය ඇදෙනවා. පුදුමයට කරුන දරුවන්ට මෙි අය මොනවද උගන්වන්නේ කියන ඵකයි.
Monday, October 26, 2009
If you don't have sinhala FONT to read this please download sinhala FONT here
කෙලඹ නගරේ පුල් හොල්මන් කිලෝ මිටර් 2ක් යන්න පැය 2ක් විතර යනවා ලෝකෙම තියෙන කසිකබල් වාහන ටික ලංකාවට ගෙනාවට පාරවල් වැඩිවෙන්නේ නෑනේ. සුවර් කරලා ගමනක් වෙලාවට යන්න බැහැ . බොසාට හොරෙන් පැන ගත්තේ පටි ගාල ඵන්න කොහේද ඉතිං ට්‍රපික් ට්‍රපික් අන්තිමට කේක් කිලෝ ඵකකුත් අරං තමයි වැඩපලට ගියේ.පොඩි ෂේප් ඵකකට අනේ ඉතිං ශ්‍රි ලංකාවට වෙවීචි දේ . වෙඩිතියලා මරනව.මුහුදේ ගිල්ලෝලා මරනවා.පුචිවනවා. ධර්ම රාඡ්‍යයට වෙචිච දේ. උදේට ගෙදරින් ගියාට ඵනඵක අන් සුවර් 88-89 හොදයි වගේ පස්සේ ලියනවා වැඩ වැඩි අප්පා
කෙලඹ නගරේ පුල් හොල්මන් කිලෝ මිටර් 2ක් යන්න පැය 2ක් විතර යනවා ලෝකෙම තියෙන කසිකබල් වාහන ටික ලංකාවට ගෙනාවට පාරවල් වැඩිවෙන්නේ නෑනේ. සුවර් කරලා ගමනක් වෙලාවට යන්න බැහැ . බොසාට හොරෙන් පැන ගත්තේ පටි ගාල ඵන්න කොහේද ඉතිං ට්‍රපික් ට්‍රපික් අන්තිමට කේක් කිලෝ ඵකකුත් අරං තමයි වැඩපලට ගියේ.පොඩි ෂේප් ඵකකට අනේ ඉතිං ශ්‍රි ලංකාවට වෙවීචි දේ . වෙඩිතියලා මරනව.මුහුදේ ගිල්ලෝලා මරනවා.පුචිවනවා. ධර්ම රාඡ්‍යයට වෙචිච දේ. උදේට ගෙදරින් ගියාට ඵනඵක අන් සුවර් 88-89 හොදයි වගේ පස්සේ ලියනවා වැඩ වැඩි අප්පා
Tuesday, October 20, 2009
13 වෙනිදා අපි විසිර ගියේ නිකමිම නෙවෙි ප්‍රදීප් සර්ගේ හිතේ පොදි බැදගෙන තිබුනු අශාවකුත් මල් පළ ගල්වගනම. ඵ් කියන්නේ ශ්‍රි ලංකාවෙි පලමු වරට නිකුත් වුනු රණවිරැවන් 25 දෙනකුගේ බිහිසුනු යුද අත්දැකීමි ඇතුලත් ශරිරාංග ජුඡාකරමින් මවිබිම රැකිමට උරදුන් විරැවන්ගේ අත්දැකීමි නමින් දැවැන්ත පොත් රාජයකුත් නිකුත් කරමින් හැබැයි මයාලට පොත බලන්න නමි අපේ ප්‍රදිප් සර්ගේ වෙබි සයිඩි ඵකට යන්න වෙනවා වැඩි විස්තරත් ඵයාගෙන්ම තමා.වෙබි ඵක තමාwww.pradeepdesilva.com ගිහිල්ලම බලන්ඩකො..........................
Wednesday, October 14, 2009
දවස් ගානක් ගෙවිලා ගියා වැඩ ගොඩක් තිබුනා අලුත් දේ නැහැ ඉතින් කොමි.;පත්තියේ විසිරයාම 13 වෙනිදා තිබුනේ. වැඩෙ හොදට තිබුනා.විශ්‍රාම වැටුප් අධ්‍යෂ තුමා දෙමාපියෙක් වගේ අපි ලගින්ම හිටියා ලංකාවටම ඵක් අයෙක් උනාට මුලු ජිවිත කාලේ පුරාවටම හමුඋනු නිහතමානි අවංකම සොදුරු මිනිසා ඹබයි.ඹබගේ තනි ශක්තිය ප්‍රදීප් සිල්වා නමි ගුරුතුමන්ගේ බලයෙන් ගෝලයින් 25 දෙනෙකු දැන් ශයිබර් අවකාෂයේ සැරි සරනු ඇත. තවත් ශක්තින් ඵකතු නොවුනා නොවෙයි.පාර්ලිමෙින්තු කටයුතු අමාත්‍යංශයේ ගරු ලේඛමි තුමිය. ප්‍රශාද් ලොකුපිටිය මහත්මා ඇතුලු බොහෝ දෙනෙක් තිරය පිටුපස සිටි බැවි අප නොදන්නවා නොව ජිවිතය පුරාවට හදවතේ සදා නොමැකෙන සිහිවටනයක් වන බැවි ගෞරවයෙන් යුතුව ලියා තැබිම යුතුකමක් යැයි මට හිතෙනවා.ඵ් වෙනුවෙන් ලොකු සාදයකුත් 17 වෙනිදා අපි පැවැත්තුවා සියලුම දෙනා සහභාගි වුනා අධ්‍යෂ තුමාගේ සින්දුවට හොද ප්‍රතිචාර කියල වැඩක් නැහැ.ලොකු කැපකිරිමක් කරා සියලු දෙනාම සාදයේ පින්තුර පස්සේ හොදේ.කොටසකගේ බෙල්ල සාක්කුවෙ. මගේ කට කනේ හොද හොද වැඩ ඵලිවෙන ජාමෙට කිවලු කවුදෝ බලමු පස්සේ හොදේ. සුබ දිනක්.
Subscribe to:
Posts (Atom)