If you don't have sinhala FONT to read this please download sinhala FONT here
කෙලඹ නගරේ පුල් හොල්මන් කිලෝ මිටර් 2ක් යන්න පැය 2ක් විතර යනවා ලෝකෙම තියෙන කසිකබල් වාහන ටික ලංකාවට ගෙනාවට පාරවල් වැඩිවෙන්නේ නෑනේ. සුවර් කරලා ගමනක් වෙලාවට යන්න බැහැ . බොසාට හොරෙන් පැන ගත්තේ පටි ගාල ඵන්න කොහේද ඉතිං ට්‍රපික් ට්‍රපික් අන්තිමට කේක් කිලෝ ඵකකුත් අරං තමයි වැඩපලට ගියේ.පොඩි ෂේප් ඵකකට අනේ ඉතිං ශ්‍රි ලංකාවට වෙවීචි දේ . වෙඩිතියලා මරනව.මුහුදේ ගිල්ලෝලා මරනවා.පුචිවනවා. ධර්ම රාඡ්‍යයට වෙචිච දේ. උදේට ගෙදරින් ගියාට ඵනඵක අන් සුවර් 88-89 හොදයි වගේ පස්සේ ලියනවා වැඩ වැඩි අප්පා
Monday, October 26, 2009
Tuesday, October 20, 2009
13 වෙනිදා අපි විසිර ගියේ නිකමිම නෙවෙි ප්‍රදීප් සර්ගේ හිතේ පොදි බැදගෙන තිබුනු අශාවකුත් මල් පළ ගල්වගනම. ඵ් කියන්නේ ශ්‍රි ලංකාවෙි පලමු වරට නිකුත් වුනු රණවිරැවන් 25 දෙනකුගේ බිහිසුනු යුද අත්දැකීමි ඇතුලත් ශරිරාංග ජුඡාකරමින් මවිබිම රැකිමට උරදුන් විරැවන්ගේ අත්දැකීමි නමින් දැවැන්ත පොත් රාජයකුත් නිකුත් කරමින් හැබැයි මයාලට පොත බලන්න නමි අපේ ප්‍රදිප් සර්ගේ වෙබි සයිඩි ඵකට යන්න වෙනවා වැඩි විස්තරත් ඵයාගෙන්ම තමා.වෙබි ඵක තමාwww.pradeepdesilva.com ගිහිල්ලම බලන්ඩකො..........................
Wednesday, October 14, 2009
දවස් ගානක් ගෙවිලා ගියා වැඩ ගොඩක් තිබුනා අලුත් දේ නැහැ ඉතින් කොමි.;පත්තියේ විසිරයාම 13 වෙනිදා තිබුනේ. වැඩෙ හොදට තිබුනා.විශ්‍රාම වැටුප් අධ්‍යෂ තුමා දෙමාපියෙක් වගේ අපි ලගින්ම හිටියා ලංකාවටම ඵක් අයෙක් උනාට මුලු ජිවිත කාලේ පුරාවටම හමුඋනු නිහතමානි අවංකම සොදුරු මිනිසා ඹබයි.ඹබගේ තනි ශක්තිය ප්‍රදීප් සිල්වා නමි ගුරුතුමන්ගේ බලයෙන් ගෝලයින් 25 දෙනෙකු දැන් ශයිබර් අවකාෂයේ සැරි සරනු ඇත. තවත් ශක්තින් ඵකතු නොවුනා නොවෙයි.පාර්ලිමෙින්තු කටයුතු අමාත්‍යංශයේ ගරු ලේඛමි තුමිය. ප්‍රශාද් ලොකුපිටිය මහත්මා ඇතුලු බොහෝ දෙනෙක් තිරය පිටුපස සිටි බැවි අප නොදන්නවා නොව ජිවිතය පුරාවට හදවතේ සදා නොමැකෙන සිහිවටනයක් වන බැවි ගෞරවයෙන් යුතුව ලියා තැබිම යුතුකමක් යැයි මට හිතෙනවා.ඵ් වෙනුවෙන් ලොකු සාදයකුත් 17 වෙනිදා අපි පැවැත්තුවා සියලුම දෙනා සහභාගි වුනා අධ්‍යෂ තුමාගේ සින්දුවට හොද ප්‍රතිචාර කියල වැඩක් නැහැ.ලොකු කැපකිරිමක් කරා සියලු දෙනාම සාදයේ පින්තුර පස්සේ හොදේ.කොටසකගේ බෙල්ල සාක්කුවෙ. මගේ කට කනේ හොද හොද වැඩ ඵලිවෙන ජාමෙට කිවලු කවුදෝ බලමු පස්සේ හොදේ. සුබ දිනක්.
Sunday, September 27, 2009
යුධ සෙබලෙකුගේ අතීත ආවර්ජනය
ආයුබෝවන් මාගේ වෙබ් පිටුවට පැමිනි ඹබට සුභ දිනයක්.
මම නිමල් තාත්තා නම් මට කියන්නේ සම්‍පත්` කියලා මං හින්දා ඵයාලට ලැබුනු සම්‍පතක් ගැන නමි මම දන්නේ නැහැ මුලින්ම දෙමවුපියෝ සිහි කරන ඵක හොද පුරැද්දක් කියලා මම අහලා තියෙනවා.මටත් හිතුනා මම ගැන පොඩියක් විතර හදුන්වන්න.
ඉපදිලා තියෙන්නෙ මහනුවර. පාසල් දෙකකට ගියා විභාගේ නම් අසමත්.87_88 භිෂණ දවස් නිසා ජිවිතේ ගැන තිබුනේ අවිනිෂ්විත භාවයක්. පිරිමි සහෝදරයෝ හතර දෙනෙක් ගැහැනු පාර්සවය නමි නැහැ ඵ් හින්දා ප්‍රශ්න ටිකක් විතර අඩුයි. ඵත් පවුලේ වැඩිමලා නිසා හිතන්න ඹිනේ රටට තිබුන ආදරෙයි හමුදා නිල ඇදුමට තිබුනු අසාවයි නිසා 18 පිරුනු ගමන් යුද්දෙට යන්න හිතුවා 18 කියන්නේ ගැමිම තියෙන වයසනේ .මොන ප්‍රශ්න තිබුනත් දෙමවුපියෝ දෙන්නා අකමැති උනා ඵ් අදහසට අධික පෙරත්ත නිසා අවස්තාව ලැබුනා.හරියටම 1990/02/13 හමුදාවට බැදිල පුහුනුව තිබුනේ

මාදුරුඹය කැමිප් ඵකේ.දුක හොදට හුරු නිසා පුහුනුව ගැන ඵතරමි තදට දැනුනේ නැහැ අතරමගදි තාත්තා මාව බලන්න ආවා හරි සතුටුයි. කොහෝම හරි පලවෙනි නිවාඩුව මාස 6 න් දැන් යාලුවෝ ගොඩා...යි.
නිවාඩුවෙන් පස්සෙ වැටුනේ 6වැනි ශ්‍රි ලංකා පාබල හමුදා බල ඇනියට.මාස07 න් ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් විමක් ලැබුනා ඵ්ක පොඩි චාන්ස් ඵකක් බලඇනිය ආරමිභ කරපු අලුත නිසා නිල පුරප්පාඩු තිබුනා හැබැයි ඉතිං වැඩ වැඩි හරියට. ආධාරක කන්ඩයේ නිසා බර අ

වියක් බාර ගන්නත් උනා ඵ් කියන්නෙ වැඩි වෙඩි බලයක් දෙන්න පුලුවන් GPMG කියන අවිය. පලමු ලොකු මෙහෙයුම උනේ අලිමංකඩ මුදවා ගැනිම. ඵතැන් සිට අත්දැකීමි බහුලව ලැබුව ඵ්වා ජිවිත කාලයක් පුරාවට ලියන්න ; කියන්න; හිතන්න ;පුලුවන් දේ ටිකෙන් ටික ලියන්නත් හිතේ තියෙනවා මොනවා උනත් හමුදාව කියන්නේ හරි අපුර්ව තැනක් කිවට නමි තේරුමි ගන්න ටිකක් අපහසු වෙයි විදලම බලන්න ඹනේ.
1993 මම හිටියේ වැලිඹය පැත්තේ 6 පහර ක්‍රියාන්විතය පටන් ගත්තේ ඵ්දවස් වල ජිවිතේ බෙරුනේ පෙර පිනකට කිවොත් වඩා නිවරදි මොකද පෙර පෙලේම හිටියේ මා ඇතුලු ඩි කන්ඩයේ සහෝදර සෙබලු හිතන්න කාලයක් ඉතුරු උනේ නැ වෙඩි වර්සාවකට කොටුඋනා.හොද වෙලාවට තිබුනා මිනිසෙකුට සැගවෙන්න පුලුවං ප්‍රමානයේ යෝද නිදිකුමිබා ගාලක් දෙවරක් නොසිතාම ඩවුන් ගියා(බිම දිගාවුනා)දෙපැත්තෙම සෙබලු මැරි වැටිලා ඵ් තත්පරයට. මමත් වෙඩි බලය මුදා හැරියේ ඹවුන් ඉදිරියට ඵ්ම වලක්වන්න උන්ගේ අවදානය බර අවියට යෙමු විම පොදු දෙයක් වෙඩි උන්ඩයක් දකුනතේ වැලමිට අසලින් මස් ගොබය ඉරාගෙන ඵලියට ගියේ අස්ථි වලට හානි නොකරම; යුධ ටැංකි ආධාරයෙන් බොහෝම අමාරැවෙන් පසු පසට ගියේ නැවතුනේ කොළඹ හමුදා රෝහලේ මාසයක් විතර කොළඹ හිටියේ අයිත් ඉල්ලන්ම යුද පිටියට ගියේ හරිම සතුටෙන්.
කෙසේ වෙතත්

95/11/10'.......... තවත් ඵක්තරා සුවිසේසි දවසක් යාපනය මුදවා ගැනිමෙ රිවිරැස 1 හෙයුමට දින21පිරෙනකොට අපි ඵ කියන්නේ 6 ල.පා.හ ඵ්කකය තිබුනේ යාපනයට කිටිටු කරලා කෝපායි කියන පුදේශයේ දින ගනන් යුද පිටියේ නිසා හරිම තෙහෙටිටුවෙන් තමයි හටියේ ඵ්ත් යුද්දේ අත ඇරලා තිබුනේනැහැ
අවදානමට තියෙන්නේ සැගවුනු ඉලක්ක වෙඩික්කරුවන්ගේ ප්‍රහාර තමයි .ඹවුන්ගේ ප්‍රහාර අපේ ගමන 50‰ප්‍රමාද තරනවා කිවොත් නිවරදි.මවුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරැ වන්නන්ට කෙදිරි ගැමට වත් අවස්තාව අඩුයි ඵතරමි භයානකයි. ඵනිසාම තමයි විශේෂ රාරකාරියක් අපට පැවරුනේ දහවල ගමන් කිරිමට නොහැකි භුමිය රාත්‍රියේ ගමන් කර විශ්මිත ප්‍රහාරඵල්ල කිරිම ...සතුරාද බුද්දිමත්ය. පානදර 4 පමන රහසේ ගමන් ඇරබුවෙමු ඵහෙත් සතුරාද අප ඵනතෙක් බලා සිට ඇත .
පැය කිහිපයකට නිසලව තිබු පෙදෙස වෙඩි හඩින් ගිගුමි දෙන්නට විය. අපද ක්‍රියාත්මක වුවෙමු.අවි ගැටෙන්නට විය සතුරා රැලි වශයෙන් ප්‍රහාර ඵල්ල කරයි .මා අසල සිටි සෙබලු දෙදනෙක් උඩ විසිවි බිම පතිත විය.අප ඹවුන්ගේ බටිටෝ පත්තියක ට කොටුවි ඇති බව වැටහිනි . ඵක්වරම ප්‍රදේශයම දෙදරුමි කමින් පලාතම කලු දුමාරයෙන් වැසි ගියේය සිතුවිලි මෙහොතකට නතර විය මාද මිහිතලය මත ඇද වැටින. වමි පාදය කුඩුවි ගොස්ය දකුනු පාදයද බරපතල ලෙස තුවාලසිදුවි ඇත .මාහටද බටිටෙකු පැගි ඇත. කුඩුවි තිබෙන පාදයේ නහර වැල් මෙන් ඵල්ලෙන්නට විය. සතුරාද අත ලගය අත තිබු අවියද විසිවි ගොස්ය. බිමි බෝමිබ ඇතිරු පාත්තියක බඩගැම මරුවා සොයා යැමකි. තවත් මොහොතකින් සතුරාගේ වෙඩි පහරට හෝ යටත් වන්නට සිදුවිය හැකිය .සතුරාට යටත් විමට මා කිසිසෙත් කැමති නැත.
අවදානමට තියෙන්නේ සැගවුනු ඉලක්ක වෙඩික්කරුවන්ගේ ප්‍රහාර තමයි .ඹවුන්ගේ ප්‍රහාර අපේ ගමන 50‰ප්‍රමාද තරනවා කිවොත් නිවරදි.මවුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරැ වන්නන්ට කෙදිරි ගැමට වත් අවස්තාව අඩුයි ඵතරමි භයානකයි. ඵනිසාම තමයි විශේෂ රාරකාරියක් අපට පැවරුනේ දහවල ගමන් කිරිමට නොහැකි භුමිය රාත්‍රියේ ගමන් කර විශ්මිත ප්‍රහාරඵල්ල කිරිම ...සතුරාද බුද්දිමත්ය. පානදර 4 පමන රහසේ ගමන් ඇරබුවෙමු ඵහෙත් සතුරාද අප ඵනතෙක් බලා සිට ඇත .පැය කිහිපයකට නිසලව තිබු පෙදෙස වෙඩි හඩින් ගිගුමි දෙන්නට විය. අපද ක්‍රියාත්මක වුවෙමු.අවි ගැටෙන්නට විය සතුරා රැලි වශයෙන් ප්‍රහාර ඵල්ල කරයි .මා අසල සිටි සෙබලු දෙදනෙක් උඩ විසිවි බිම පතිත විය.අප ඹවුන්ගේ බටිටෝ පත්තියක ට කොටුවි ඇති බව වැටහිනි . ඵක්වරම ප්‍රදේශයම දෙදරුමි කමින් පලාතම කලු දුමාරයෙන් වැසි ගියේය සිතුවිලි මෙහොතකට නතර විය මාද මිහිතලය මත ඇද වැටින. වමි පාදය කුඩුවි ගොස්ය දකුනු පාදයද බරපතල ලෙස තුවාලසිදුවි ඇත .මාහටද බටිටෙකු පැගි ඇත. කුඩුවි තිබෙන පාදයේ නහර වැල් මෙන් ඵල්ලෙන්නට විය. සතුරාද අත ලගය අත තිබු අවියද විසිවි ගොස්ය. බිමි බෝමිබ ඇතිරු පාත්තියක බඩගැම මරුවා සොයා යැමකි. තවත් මොහොතකින් සතුරාගේ වෙඩි පහරට හෝ යටත් වන්නට සිදුවිය හැකිය .සතුරාට යටත් විමට මා කිසිසෙත් කැමති නැත.

අත ඉතිරිව අත් බෝමබ දෙකක් ඇත සිය දිවි නසා ගැනිම හෝ මරාගෙන මැරිම හැර වෙනත් විකල්පයක් නොමැත. සහෝදර සෙබලුන්ට ලන්වන්න තබා හිතන්නවත් බැරි මොහොතක ගුවන් හමුදා අධාර ලැබෙන්නට විය.
සතුරාගේ ඉදිරි ගමන මොහොතකට අඩාල විය අධික රුධිර වහනය නිසා දැස් නිලංකාර වන බවක්ද දැනේ ඵහෙත්.. සිහි තබා ගත යුතුවඇත.භාදක මැදින් සෙබලු දෙදනෙක් ලගට ඵනු මතකය අත් බෝමිබයද ඹවුනට දුන්නෙමි. නැවත සිහි ඵනවිට පලාලි රෝහලේය .කෙසේ වෙතත් දැන් මා අබාධිතයෙකි ජිවිතයේ හොදම අවදිය කෘතිම පාදයක අධාරයෙන් ගෙවන්නව සිදුව ඇත. දැනුමි තේරුමි ඇති දරුවන් පාදය ගැන ප්‍රශ්න කරයි. කිව යුක්තේ කුමක්ද මාද මසිතෙන් ප්‍රශ්න කරයි. දැන් යුද්ධය ද හමාරය ඹබ නිදහස්ය අප පැතු සිහිනය ඵයයි. නොකියාම බැරි ඵක් දෙයක් තිබෙයි කුමන ආබාධ තත්වයක් තිබුනද මා හා විවාහ වන්නට දැන් මාගේ ආදරනීය බිරිද ඵකගත්වය පල කලාය ඇය නමින් අනෝමා නුගේතැන්න විය.දැන් මා තිදරු පියෙකි ආබාධිත තත්වය මත විශ්‍රාම ගියෙමි.ජිවිතය ඵ්කාකාරි රටාවකට ගෙවෙන්නට විය.අලුත් ආරමිභක් අවශ්‍යය ඵ් සදහා මග පැදෙන්නේ මාගේ පරිඝනක ගුරු උපදේසක ප්‍රදිප් සිල්වා මහත්මානන්ගේ මග පෙන්විම යටතේය.ඹහු ගැන ලිවිමට දැ කොතෙකුත් දැ ඇත මෙම ලිිය ලියවෙන්නේ ඹහුගේ ඉගැන්විමෙහි ප්‍රතිපලයක් ලෙසිනි'ගුරුතුමණි ඹබට සුභ අනගතයක් පතමි.අමතක නොකරමි. උදවු කල සියලු දෙනා හැමෝටම ගොඩාක් ස්තුකියි.පසුව යලි මුනගැසෙමු ඹබගේ අදහස් මා දිරිමත් කරාවි

Thursday, September 17, 2009
Wednesday, September 16, 2009
Subscribe to:
Posts (Atom)