,අප්පේ මල ගෙයක් දාන ගෙයක් පේන්න බැසියලුම ෙදනාට ලබන්නා වු සිංහළ හා දමිල අලුත් අවුර්‍රැද්ද කිරියෙන් පැනියෙන් ඉතිෙර්වායි ඵක සිතින් ප්‍රාර්ථනා කරන අතර අපල විපත් කිසි විටෙක නොම වෙවායි පතමි. මොකද මම ඵහෙම කිවෙි කටිටීය මෙි දවස් වල ඉන්නේ ටිකක් කන සාක්කුවෙි දාගෙන නිසා . රියදුරැ මහත්වරුනි මබ විසේශයෙන් මෙි ගැන අවදානය යෙමු කරනු මැනවි. කුඩා දරුවන් හට ගිනිකෙලි අශ්‍රිත දේවල් ලබා දෙන විට අවදානය යෙමු කරන්න. දෙමා පියන්ට වැදිමෙිදි කොන්ද ගැන සැලකිලමත් වන්න මන්ද අපට කොන්දක් තිබෙන බැවින්. බුරුවා ගැසිමෙදි පොලිසිය පනිවි දැයි විමසිලි මත් වන්න මොකද ඵ් සදහා ඹබට අයිතියක් ඇත .අවුරුදු පහු වෙලා නැවත හමුවෙමු.
No comments:
Post a Comment