
අපි ගියා තලුතර පන්සල් ඇතුලත පින්තුර තව තියනවා
,අප්පේ මල ගෙයක් දාන ගෙයක් පේන්න බැ
හරි ලස්සන පැත්ත මම දන්න තරමට අපේ සාම සාදක හමුදාවට යන සෙබලු පුහුනු කරවිවෙත් ඵහේ තමයි. සුපිරි හෝටල්' නාන තටාක' ඵහෙමත් තියෙනවා කලුතර සිට කි.මි 20 විතර යන්න ඹනේ ප්ලේස් ඵකට. විනෝද වෙන්න කන්ඩායමි වශයෙන් සතුටු වෙන්න හොද පරිසරය නවාතැන් පහසුකමි හොටෙල් ඵක සතුයි .හොටලය නඩත්තු වෙන්නෙත් හමුදා සාමාජිකයින් අතින් . තව විස්තර ගොඩයි 5 විතර පිටත් වුනා අපසු ඵන්න රැ11 විතර වුනා ගෙදර ඵද්දි. වාහනයක අගය දැනුනේ හෝමාගම බස් නැතුව චාටර් වෙද්දි තමයි. කොහොම උනත් හොද ගමන.පත්තරේක දැක්කා මෙම ව්‍යපෘතියෙනුත් කෝටි ගානක් වමට ගහලලු නොගහන තැනක් තියෙන වනමි ඵකනේ පුදුමෙි නේ.