Tuesday, February 15, 2011

Sunday, July 18, 2010

Friday, July 16, 2010

Sunday, July 11, 2010

taruka brthde party clombo meleniyam park

Friday, April 9, 2010

,අප්පේ මල ගෙයක් දාන ගෙයක් පේන්න බැ
සියලුම ‍ෙදනාට ලබන්නා වු සිංහළ හා දමිල අලුත් අවුර්‍රැද්ද කිරියෙන් පැනියෙන් ඉති‍‍ෙර්වායි ඵක සිතින් ප්‍රාර්ථනා කරන අතර අපල විපත් කිසි විටෙක නොම වෙ‍වායි පතමි. මොකද මම ඵහෙම කිවෙි කටිටීය මෙි දවස් වල ඉන්නේ ටිකක් කන සාක්කුවෙි දාගෙන නිසා . රියදුරැ මහත්වරුනි මබ විසේශයෙන් මෙි ගැන අවදානය යෙමු කරනු මැනවි. කුඩා දරුවන් හට ගිනිකෙලි අශ්‍රිත දේවල් ලබා දෙන විට අවදානය යෙමු කරන්න. දෙමා පියන්ට වැදිමෙිදි කොන්ද ගැන සැලකිලමත් වන්න මන්ද අපට කොන්දක් තිබෙන බැවින්. බුරුවා ගැසිමෙදි පෙ‍ාලිසිය පනිවි දැයි විමසිලි මත් වන්න මොකද ඵ් සදහා ඹබට අයිතියක් ඇත .අවුරුදු පහු වෙලා නැවත හමුවෙමු.

Friday, March 12, 2010

පොඩි ආතල් ඵකක් පස්සේ විස්තර ලියනවා...........

Monday, March 1, 2010

පුංචි විර වරුනි නුබලාට අපේ අචාරය..................තම නැගනිය ලිදට වැටිමෙන් ලිදේ ගිලිමට නොදි ජිවිතය බෙිරා ගැනිමට සමත්වු පුංචි විරයන් දෙදනෙකු පිලිබද කතාව අද දැන ගන්නට ලැබුනා. ඉතා සංවෙගි කතාවක් වු ඵම පුවත අප සැමට කදිම ආදර්ශ ගෙන දෙන්නකි. සහෝදර ප්‍රෙමය මනාවට ඉස්මතු ව පෙනෙන්නාවු මෙම සිදුවිමෙිහි ආදර්ශයට ගත යුතු ක්‍රියා කලාප කිහිපයක්ම පවති. පලමු කාරනය ඵ් පුතාගේ සහෝදර කම. දෙවැන්න ලිදට පනින වාට වැඩිය ඉනිමග පාවිවිචි තරමු යැයි දුන් අවවාදය .තෙවැන්න ඹවුන දිරිමත් කරන්න පංසලේ හාමුදුරුවෝ ගත්ත ක්‍රියා මාර්ගය. මෙම කාරනා ඵකිනෙක ගෙන බලද්දි නම ජිවිතය ගැන නොසිතා ලිදට පැන තම නැගනිය බේරා ගනිමි යැයි සිතමින් සිය සහෝදරත්වයේ අගය පෙන්වා දිම ඉතා වැදගත්. ඵ් වගේම කෙටි තින්දුවක් ගනිමින් ඉනිමග භිවිනා කර සිය හිතවතාට දුන් සහයෝගය අගය කලම යුතුය.
ක්‍රියාදාමය ඵලෙස සිදුවෙද්දි ගරු ස්වාමින් වහන්සේද ඹවුන් දිරි මත් කර පිරිත් නුලක් පැලද විමද ඉතා කාලෝචිත යැයි මා සිතමි. ඵකිනෙකිනාගේ උවමනාවන් වෙනුවෙන් හාමුදුරුවරු පෙලිමි කිරිමට දගලන හිමිවරුන්ට වඩා ඹබ වහන්සේ සිය දහස් ගුනයක් අගනේ යැයි මට සිතේ ඵම පුවත් පතේම සිය දරවා මර ගෙවත්තේ වල දමා හොර සැමියා හා යහපත් ජිවිතයක් පතපු මවයි තම නංගි වෙනුවෙන් තම ජිවිතය පුදන්න හදපු චුටි පුතයි අතර කෙතරමි පරතරයක් තිබෙද........තම නැගනියට ආදරය කරන නුබ හෙට මිනිසන්ට ආදරය කරයි.....මිනසුන්ට ආදරය කරන නුබ මුලු ාලාකයටම ආදරය කරාවි........ පුංචි පුතේ ඹබට සුභ පැතුමි......