Saturday, January 30, 2010

දේශපාලනය හා තිරිසන්නු................පසුගිය දින කිහිපය තුල දේශපාලන පොර පිටිය මහත් උනුසුමක් ගත් අතර වැඩි වශයෙන් තරිසන් සතුන් පිලිබදව කියවෙන්නට වුහ .ඉතිහාස දේශපාලනය දෙස බලන කල්හි වැඩි වශයෙන් බැනුමි ඇසුවෙි බල්ලන්,අලියන්, හිවලුන්,කුකුලන් වැනි සතුන් වන අතර මෙවර ඹවුන් මදක් ඉවත්ව ඇති බවක් පෙනෙන්නට ත්බෙි; ඵ් වෙනුවට මෙවර අලුත් සතුන් ඉදිරිපත්ව ඇති බවද දත්නට ලැබුනි.... ඵ් අතිරින් කලවැද්දන්, මි හරකුන්, හංසයන්,පාත්තයන්. උ‍ෟරන් වැනි සතුන්ද වැදගත් තැනක් ගත් අතර ඉතා ඉහල ප්‍රසිද්දි ලැබුයෙනු දුටිමි. මිනිසුන් වන අප තිරියන් සතුන්ට වෙිදිකා දෙදරවමින් දොස් නගන අතර සතුනට කතා කර ගන්නට නොහැකි බැවින් නිහඩව යිටියා මිස ඵ් හැකි වුවා නමි ඹවුන් අසන්නේ .....තිරිසනුන් අපද ....නුඹලාද යන්නය. තරිසනුන් මිනිසුනේ නුබළා නිරුත්තරය....................... නිරතුරුවම මා දිරිමත් කරන පුදිප් සිල්වා ගුරුතමන්ට මාගේ හදපිරි ප්‍රනාමය.

No comments:

Post a Comment