Thursday, November 26, 2009

  1. 'විනීත රියදුරන් සාදරෙන් පිලිගනිමු'මෙම පුවරුව අපි දකින්නේ ශ්‍රි ලංකාවෙි ප්‍රධාන නගර වලට ප්‍රවිස්ඨ විමත් සමගය. ඵත් කෝ විනිත රියදුරෝ.අවිනිත රියදු‍රු වරු නමි ඹන තරමි .කහ ඉර තුල මිනිසුන් අනතුරු වලට ලක් කර මරා දමන මරන අතින් ඉහලම තැනක අපි ඇති මගේ හිතේ.අකමැත්තෙන් උනත් ලංකාවෙි ප්‍රවාහන කටයුතු අන්තිමයි කියලා කියන්න වෙනව මම පහෙම කියන්නේ ලගදි දවසක වැඩට යද්දි උදේට ඉතිං හරි බිසි නේ..කොහෝම හරි රියදුරු මහත්තයා පොඩි සෙල්ලමක් දාලා ඉස්සර කරා පිටුපසින් ආව හදයා ඇහුව 'කොහේද යන්නේ" කියලා පාසල් සිසුන් ගුරුවරු පිරිලා හිටියා උගත්තු විද්වත්තු ඵහෙමත් ඉන්න ඇති .ඵ් කිසිවක් ගනං ගත්තු නැති අපේ රියදුරා අමිමගේ පදේ තියලා කිවෙි කිසිම පැකලිමකින් තොරව සියලු දෙනා මුනෙන් මුහුන බලා ගත්තත් නිහඩව සිටියා මන්ද යත් ඹවුන් මහ මග ගනං කරුවන්ය.අප ඹවුන්ගේ යටත් වැසියන්ය.ඹහොම යංඹය ඵකක් තව දහසක් විතර ඇත.

No comments:

Post a Comment